දැන් ඉතින් කට්ටිය PHP ඉගෙන ගන්න හිටියට වැඩක් නෑනේ.. ඊට කලින් කරන්න ඕන වැඩ ගොඩාක් තියනවනේ...
මම දැන් කියන්න යන්නෙ PHP අපි install කරගන්න විදිය ගැන..
අපි PHP ගැන ඉගෙන ගන්න කොට ඕන කරන ඒවා තමයි ගැන තමයි දැන් මම කියන්න යන්නෙ.
01. Apache Server එක :
අපි ලියන PHP Scripts run කරන්න තමයි Apache Server එක් ඕන..
02. PHP :
මේක ඉතින් නැතුව කොහොමත් අපිට PHP ඉගෙන ගන්න බෑනේ..
03. MySQL Server එක :
අපිට ඉතින් Database එක්ක ගණුදෙනු කරන කොට මේකත් ඕන වෙනවා..
මේ 3 ඉතින් වෙන වෙනම install කරනවට වඩා ලේසි ක්රමයක් ගැන තමයි මම දැන් කියන්න යන්නේ..
අනිත් ඉගෙන ගන්න අයටත් මේ Software එක use කරන එක හෙනම ලේසියි..
Software එකේ නම තමයි XAMPP..
http://www.apachefriends.org/en/xampp.html
මෙන්න මේ site එකට ගියාම ඔයාලට නිකම්ම XAMPP Software එක බා ගන්න පුලුවන්..
මේ Software එක install කරන හැටි ඉතින් මම කියලා දෙන්න ඕන නෑනේ..
එහෙම මොකක් හරි උදව්වක් ඕන නම් කොමෙන්ටුවක් දාන්න..
දැන් අලුතෙන් එන XAMPP Software එක install වෙන්නේ C:\ එකටනේ..
C:\xampp\htdocs\
මෙන්න මේ htdocs කියන Folder එක ඇතුලේ වෙන Folder එකක් හදලා ඒකට තමයි අපි කරන ඔක්කොම PHP files දාන්නේ..
උදාහරණයක් විදියට, අපි හිතමු අපි අර htdocs කියන Folder එක ඇතුලෙ mysite කියලා Folder එකක් හදලා ඒකට index.php කියලා අපි code කරපු PHP File එකක් දානවා.. දැන් අපිට මේ file එක run කරලා බලන්න ඕන නම් කරන්නේ XAMPP Control Panel එකෙන් Apache Server එකයි MySQL Server එකයි Start කරන්න..
දැන් ඔයාගෙ Web Browser එක open කරලා
http://127.0.0.1/mysite/index.php හෝ http://localhost/mysite/index.php
Address Bar එකේ Type කරලා Enter කරන්න..
මම පලවෙනි Lesson එකේදි Screenshots දාලා කරලා පෙන්නන්නම්.. එතකොට තේරුම්ගන්න පුලුවන් වේවි දැන් තේරුනේ නැත්තම්.. :)
හ්ම්ම්ම්ම්...ඇති වගේ.. මම ගියා.. ටටා.. :)
Wednesday, September 28, 2011
PHP ඉගෙනීමට පෙර....
Friday, September 9, 2011
PHP ඉගෙන ගනිමුද???
හප්පේ..කාලෙකට පස්සේ මතක් උනා post එකක් ලියන්න ඕන කියලා. ඉතින් මම අද ලියන්න යන්නේ PHP ගැන. හරි අපි දැන් PHP ඉගෙන ගන්න ඉස්සෙල්ලා දැනගන්න ඕන දේවල් ගොඩාක් තියනවා.. :) ඉතින් මම ඒවා එකින් එක කියල දෙන්නම්.. :)
PHP කියන්නේ PHP: Hypertext Preprocessor කියන එකට.
Static Webpage එකකට අපි සමහර වෙලාවට Flat Page කියලත් කියනවා. Static Page එකක තියන Content බොහෝ දුරට එකම එක තමයි තියෙන්නේ.. උදාහරණයක් ගත්තොත් අපි හිතමු ඔයාලගෙ School එකේ Website එක ගැන. ඒකෙ Home Page එක ගත්තම ගොඩක් වෙලාවට තියෙන්නේ එකම content එක නේද.? අවුරුදු ගානක් එකම content එක නේද තියෙන්නෙ. But සමහර school වල නම් ඉතින් ඒවා update කරනවා. අන්න ඒවගේ Pages වලට තමයි Static Webpages කියල කියන්නේ.
Dynamic Webpage එකක් ගත්තහම ඒවයි තියන Content හැමතිස්සෙම වෙනස් වෙන්න පුලුවන්. ඒකටත් උදාහරණ්යක් විදියට ගන්න පුලුවන් Facebook එකේ Homepage එක. ඒකෙ තියන content හැමතිස්සෙම වෙනස් වෙනවා නේද?? අනික මගේ Homepage එකේ පෙන්න ඒවා නෙමෙයි වෙන එක්කෙනෙක්ගේ Homepage එකේ පෙන්නනේ. නමුත් Static Page එකක මට පෙන්නන දේම තමයි වෙන එක්කෙනෙක්ටත් පෙන්නන්නේ..
සාමන්යයෙන් Static Webpages හදන්න තමයි අපි HTML use කරන්නේ. එතකොට ඔයාලට ප්රශ්නයක් එන්න පුලුවන් එතකොට කොහොමද Dynamic Webpage එකක් හදන්නේ කියලා. අන්න ඒකට තමයි PHP කරලියට එන්නේ.. :) නමුත් Dynamic Webpages හදන්න HTMLනුත් ඕන වෙනවා.. PHP වලට අමතරව ASP, JSP වගේ ඒවත් Dynamic Webpages හදන්න ගන්න පුලුවන්.
මම හිතනවා දැන් ඔයාලට Static & Dynamic Webpages ගැන idea එකක් එන්න ඇති කියලා.. :)
තව ඒතකොට ඔයලා දැනගන්න ඕන Server-Side Scripting Language කියන්නේ මොනවද කියලා. ඒවගේම දැනගන්න ඕන Client-Side Scripting Language කියන්නේ මොනවද කියලා.. නමුත් මම ඒවා ගැන මෙතන කියන්න යන්නේ නෑ. ඔයාලා පොඩ්ඩක් Google එකේ search කරලා බලන්න. :)
ම්ම්ම්....මම හිතන්නේ දැන් මේ PHP එකට දීපු Introduction එක හොදටම ඇති කියලා. මට මොනවහරි ගැන කියන්න අමතක වෙලා තියනවනම් කියන්න. මම ඒක කියලා දෙන්නම්.. :)
එහෙනම් දැනට ඇති කියලා හිතෙනවා.. ටටා බායි.. හැව් අ නයිස් ඩේ.. ;)
PHP කියන එකේ තේරුම මොකද්ද??
-------------------------------------------------------- Dynamic Webpages හා Static Webpages කියන්නේ මොනවද??
---------------------------------------------------------------------------------------------------Dynamic Webpage එකක් ගත්තහම ඒවයි තියන Content හැමතිස්සෙම වෙනස් වෙන්න පුලුවන්. ඒකටත් උදාහරණ්යක් විදියට ගන්න පුලුවන් Facebook එකේ Homepage එක. ඒකෙ තියන content හැමතිස්සෙම වෙනස් වෙනවා නේද?? අනික මගේ Homepage එකේ පෙන්න ඒවා නෙමෙයි වෙන එක්කෙනෙක්ගේ Homepage එකේ පෙන්නනේ. නමුත් Static Page එකක මට පෙන්නන දේම තමයි වෙන එක්කෙනෙක්ටත් පෙන්නන්නේ..
සාමන්යයෙන් Static Webpages හදන්න තමයි අපි HTML use කරන්නේ. එතකොට ඔයාලට ප්රශ්නයක් එන්න පුලුවන් එතකොට කොහොමද Dynamic Webpage එකක් හදන්නේ කියලා. අන්න ඒකට තමයි PHP කරලියට එන්නේ.. :) නමුත් Dynamic Webpages හදන්න HTMLනුත් ඕන වෙනවා.. PHP වලට අමතරව ASP, JSP වගේ ඒවත් Dynamic Webpages හදන්න ගන්න පුලුවන්.
මම හිතනවා දැන් ඔයාලට Static & Dynamic Webpages ගැන idea එකක් එන්න ඇති කියලා.. :)
තව ඒතකොට ඔයලා දැනගන්න ඕන Server-Side Scripting Language කියන්නේ මොනවද කියලා. ඒවගේම දැනගන්න ඕන Client-Side Scripting Language කියන්නේ මොනවද කියලා.. නමුත් මම ඒවා ගැන මෙතන කියන්න යන්නේ නෑ. ඔයාලා පොඩ්ඩක් Google එකේ search කරලා බලන්න. :)
ම්ම්ම්....මම හිතන්නේ දැන් මේ PHP එකට දීපු Introduction එක හොදටම ඇති කියලා. මට මොනවහරි ගැන කියන්න අමතක වෙලා තියනවනම් කියන්න. මම ඒක කියලා දෙන්නම්.. :)
එහෙනම් දැනට ඇති කියලා හිතෙනවා.. ටටා බායි.. හැව් අ නයිස් ඩේ.. ;)
Subscribe to:
Posts (Atom)