Here is my first Computer Vision Experiment I done few months ago. Enjoy. :))
Showing posts with label General. Show all posts
Showing posts with label General. Show all posts
Friday, October 26, 2012
My CV Experiments - Shape Detection
Labels:
C#,
Computer Vision,
Emgu CV,
General,
My Works,
Programming
Thursday, April 19, 2012
කාලෙකට පස්සෙ.....
අම්මෝ කාලෙකට පස්සෙ මතක් උනේ පෝස්ට් එකක් දැම්මෙ නෑ නේද කියල.. හිහ් හිහ් මේක බලන්න කට්ටියත් නැති හින්ද එච්චරම ඕන කමකුත් තිබ්බෙ නෑනෙ Post එකක් දාන්න...
අද කම්මැලිකමේ මොකක්ද කරන්නෙ කියල කල්පනා කර කර ඉන්න කොට තමයි මතක් උනේ අඩේ මගෙ Blog කට්ටකුත් තියනවනෙ කියල... ඉතින් ඔන්න මේ පැත්තට ආව මොකක් හරි Post කරනව කියල. ඒ ආවත් දාන්න දෙයක් හිතා ගන්නත් බෑ.. ඉතින් දැන් වල්පල් ටිකක් කොටන්න ගත්තා..
මම PHP කියල දෙනව කියලත් කිව්වනෙ.. ඒකත් භාගෙටනෙ කරේ.. අද PHP වල ඊළඟ පාඩම ලියන්නකො ඉතින්..
එහෙනම් අපි අලුත් PHP පාඩමෙන් Set වෙමු.. :)

Tuesday, April 5, 2011
පලවෙනි POST එක....
Hi හැමෝටම,
ඉතින් මේ විස්තර ටික දැනට හොදටෝම ඇති කියල හිතෙනවා..
ඉතින් මම දැනට නවතිනවා..
ඉක්මනටම අපේ පලවෙනි පාඩමත් එක්ක set වෙමු.
ප.ලි.
මට තාම හිතා ගන්න බෑ මොන ප්‍රොග්‍රැමින් language එක ගැනද මුලින්ම පෝස්ට් කරන්නෙ කියල..
හැම කට්ටියම වගේ වෙබ් සයිට්ස් හදන්න ආස නිසා වෙබ් ඩිසයිනින් කරන්නේ කොහොමද කියලා මුලින්ම කියල දෙන්නම්..
හැම කට්ටියම වගේ වෙබ් සයිට්ස් හදන්න ආස නිසා වෙබ් ඩිසයිනින් කරන්නේ කොහොමද කියලා මුලින්ම කියල දෙන්නම්..
Subscribe to:
Posts (Atom)