Wednesday, May 16, 2012

PHP Lesson 02

ඔන්න අද මම කියල දෙන්න යන්නෙ කලින් Post එකෙන් අපි ඉගෙන ගත්ත echo කියන Command එක ගැන වැඩි විස්තර තමයි.

මේ Post එක වැඩිය ලොකු වෙන එකක් නෑ. පොඩි දෙයයි අද කියල දෙන්න තියෙන්නෙ. OK. So Let's get started.

අපි කලින් Post එකෙ කරේ මම පහල දාලා තියන Code එකනෙ.

<html>
<head>
<title>MY PHP Lesson</title>
</head>
<body>
<?php
echo "Hello PHP";
?>
</body>
</html>

අද අපි ඒකෙ තියන "Hello PHP" කියන එක වෙනුවට HTML Code එකක් දාලා බලමු මොකද වෙන්නෙ කියල.
හරි මෙන්න Code එක.


<html>
<head>
<title>MY PHP Lesson 2</title>
</head>
<body>
<?php
echo "<b>Hello PHP</b>";
?>
</body>
</html>


දැන් අපි මේ Code එක Run කරලා බැලුවම මොකද වෙන්නෙ කියලා බලා ගන්න පුලුවන්. මේක Run කරාම "Hello PHP" කියන එක Bold වෙනවනෙ. ඒ කියන්නෙ අපි දාපු HTML Code එක වැඩ කරා කියලනෙ. ම්ම්ම්... අදට ඔච්චර තමයි කියන්න වෙන්නෙ. ඔයාලා තව HTML Code දාලා බලන්න.


අපි පාඩම් ටික චුට්ට චුට්ට කරමු නෙ. නැත්තම් එක පාරට ලොකු ඒවා කියල දෙන්න ගියාම එපා වෙවි. :))


මම ඊලඟ පාඩමෙන් Special Characters ගැන කියල දෙන්නම්. ගොඩක් කට්ටිය දන්නවත් ඇති. ඒත් දන්නෙ නැති කට්ටියත් ඉන්නවනෙ.



No comments:

Post a Comment