Thursday, April 19, 2012

කාලෙකට පස්සෙ.....

අම්මෝ කාලෙකට පස්සෙ මතක් උනේ පෝස්ට් එකක් දැම්මෙ නෑ නේද කියල.. හිහ් හිහ් මේක බලන්න කට්ටියත් නැති හින්ද එච්චරම ඕන කමකුත් තිබ්බෙ නෑනෙ Post එකක් දාන්න...

අද කම්මැලිකමේ මොකක්ද කරන්නෙ කියල කල්පනා කර කර ඉන්න කොට තමයි මතක් උනේ අඩේ මගෙ Blog කට්ටකුත් තියනවනෙ කියල... ඉතින් ඔන්න මේ පැත්තට ආව මොකක් හරි Post කරනව කියල. ඒ ආවත් දාන්න දෙයක් හිතා ගන්නත් බෑ.. ඉතින් දැන් වල්පල් ටිකක් කොටන්න ගත්තා..

මම PHP කියල දෙනව කියලත් කිව්වනෙ.. ඒකත් භාගෙටනෙ කරේ.. අද PHP වල ඊළඟ පාඩම ලියන්නකො ඉතින්..

එහෙනම් අපි අලුත් PHP පාඩමෙන් Set වෙමු.. :)

No comments:

Post a Comment